දේශීය

කොටිකාවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(UTV | කොළඹ) – මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු 45 හැවිරිදි පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Related posts

හන්තාන ඉඩමට ලැබුණු තීන්දුව

Mohamed Dilsad

ඔක්කොම එකට එකතු වුණත් 50%ක ඡන්ද පදනමක් නැහැ – ජනපති

Mohamed Dilsad

නිදහස් චතුරස්‍රය අවට අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment