දේශීයව්‍යාපාරික

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන අයට නීතිය දැඩි වෙයි

(UTV | කොළඹ) – වෙළදපොළෙහි සිමෙන්ති හිඟයක් මතු වීම හේතුවෙන් මේ වනවිට ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ අර්බුද රැසක් නිර්මාණය වී තිබෙනවා.

ඇතැම් අලෙවිසල්වල සිමෙන්ති සීමා කර පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.

මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1200 ඉක්මවා අලෙවි වන බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, පාරිභෝගික සේවා අධිකාරිය මේ වන විට වැටලීම් ආරම්භ කර ඇත්තේ, වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහායි.

Related posts

මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරුවක

Mohamed Dilsad

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

Mohamed Dilsad

කොරෝනා නීති කැඩූ සම්බාහන මධ්‍යස්ථාන වටලයි

Mohamed Dilsad

Leave a Comment