දේශීය

බුද්ධි මාරඹේ තනතුරෙන් ඉවත් කෙරේ

(UTV | කොළඹ) – කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රධානී මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාව එම තනතුරින් ඉවත්කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඔහුව ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතිබව වාර්තා වේ.

Related posts

අද දිනය තුළ මෙරටින් ආසාදිතයින් 5ක් සොයාගැනේ

Mohamed Dilsad

ඩෙල්ටාවට වඩා ප්‍රබල කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වෙයි

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කිරීමෙන් පසු PCR පරීක්ෂණය අත්‍යාවශ්‍ය නැහැ

Mohamed Dilsad

Leave a Comment