දේශීය

ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවත පරීක්ෂාට

(UTV | කොළඹ) – චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) උදෑසන පැවසූවේ, හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවයි.

Related posts

ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් අතර සාකච්ඡාවක්

Editor O

සුනාමියට වසර 16යි. විනාඩියක නිශ්ශබ්දතාවයක් රකින්න

Mohamed Dilsad

Leave a Comment