දේශීය

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්

(UTV | කොළඹ) – ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය.

ඇය, හෙට(28) එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස සේවය කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය, වෘත්තියෙන් ගණකාධිකාරීවරියක්ය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු විය.

Related posts

රට හාල් ගැන ඇමතිගෙන් තීරණයක්

Mohamed Dilsad

රජයේ අවශේෂ කැලෑ ඉඩම් යළි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

Mohamed Dilsad

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් කොටු

Mohamed Dilsad

Leave a Comment