දේශීය

අන්තර් පළාත් සංචරණ සීමා ගැන ගත් තීරණය

(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වන දින අපුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ය.

Related posts

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

බන්ධනගාර රැඳවිකු මිය යයි

Mohamed Dilsad

විදුලි මෝටර් රථයක් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 20 කට

Editor O

Leave a Comment