දේශීය

සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

(UTV | කොළඹ) – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් 50% ධාරිතාවක් සහිතව නොවැම්බර් 16 සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කර සිටියි.

Related posts

20 ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ – රිෂාඩ් බදියුදීන්[VIDEO]

Mohamed Dilsad

අශෝභන ලෙස හැසිරුණු බාලවයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

Leave a Comment