දේශීය

පස්සර හා අරණායක තවදුරටත් අවධානම්

(UTV | කොළඹ) – බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයටත් / කෑගල්ල අරණායක ප්‍රදේශයටත් අදාල වන පරිදි නිකුත් කළ නායයමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිලිමීටර් 100 ක වැසි තවදුරටත් වැසි ඇතවිය හැකි බවයි.

Related posts

ඩිෆෙන්ඩර් අනතුරේ CCTV දර්ශන

Mohamed Dilsad

මන්ත්‍රී ධුරයක් ගැන ගොනුකළ පෙත්සමට දුන් අධිකරණ නියෝගය

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment