ක්‍රීඩා

රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට

(UTV |  ඉන්දියාව) – ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කර තිබෙනවා.

ලබන 17 වනදා සිට ආරම්භ වන නවසීලන්තයට එරෙහි තරගාවලියේ සිට එම තනතුර බලාත්මක වනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රී පන්දුවාර 20 ලෝක කුසලානයෙන් පසු එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.

Related posts

අදින් ඇරඹීමට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල

Mohamed Dilsad

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

කුමාර් සංගක්කාරට උපදේශක තනතුරක් හිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment