දේශීය

නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර සඳුදා සිට

(UTV | කොළඹ) – නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර ලබන 8 වැනිදා සිට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය හමුවේ අන්තර් පළාත් සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු ඉකුත් පළමු වැනිදා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.

Related posts

මිල්ලනියේ කර්මාන්තශාලාවක ගින්නක්

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි‍

Mohamed Dilsad

මත්පැන් මිලේ සිදු වූ වෙනස

Mohamed Dilsad

Leave a Comment