ක්‍රීඩා

ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

(UTV |  ඩුබායි) – බටහිර ඉන්දීය කොදෙව් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක හිටපු නායක ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය.

මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන බ්‍රාවෝ වසර 18 කට වැඩි කාලයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළා.

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ.

20- 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවති තරගයේදී වැඩි දක්ෂතා අතරට පැමිණීමට බ්‍රාවෝට හැකියාව ලැබුනේ නැහැ.

Related posts

අාසියානු කුසලානය ඉන්දීයාවට

Mohamed Dilsad

එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිල දී ගැනීමට මුකේෂ් අම්බානි සූදානම්

Mohamed Dilsad

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

Mohamed Dilsad

Leave a Comment