දේශීය

අසාමාන්‍ය අයුරින් භාණ්ඩ මිල ඉහළ දැමීමට අවස්ථාවක් නැහැ

(UTV | කොළඹ) – වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

එහෙත් අසාමාන්‍ය ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩල මිල ගණන් ඉහළ දැමීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් නොමැති බව අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කර සිටියි.

එවැනි තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩව විමර්ශනය කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුවන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියි.

Related posts

ආණ්ඩුවේ අය දේශපාලන වේදිකාවල දුන් පොරොන්දු ඉටු කර ජනතාවට සහන සැලසිය යුතුයි. – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Editor O

කොරෝනා ආසාධිතයන් 52 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

නඩු භාණ්ඩ ලෙස අධිකරණයේ තිබූ ගංජා ජාවාරම් කළ අයෙක් කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment