ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(UTV | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලූයම දිවයිනට පැමිණියා.

ඒ අනුව ඔවුන් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලූයම 2ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි නිවුස් රේඩියෝ ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

Related posts

දුකයි කියලා හැංගිලා හරියන්නේ නැහැ – දිමුත්

Mohamed Dilsad

පාකිස්තාන සංචාරය පිළිබදව අයි.සී.සී.ය ආරක්ෂක විධි විධාන ඇගයීමකට

Mohamed Dilsad

නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment