දේශීය

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට සිට

(UTV | කොළඹ) – නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර හෙට සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය පළමු වනදා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.

කෙසේවෙතත් රාත්‍රී තැපැල් දුම්රිය සහ සාමාන්‍ය කාලසටහන් වල රාත්‍රී 7 න් පසු දුම්රිය ධාවනය සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

Related posts

”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට, වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවෙලා ද ? – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි

Editor O

පැන යාමට තැත් කළ සැකකරුවෙකු 8 වන මහලෙන් ඇද වැටී මරුට

Mohamed Dilsad

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

Mohamed Dilsad

Leave a Comment