Trending News

අන්තර්ජාලය භාවිතයේදී සැලකිළිමත් වන ලෙස උපදෙස්

(උදයම්,කොළඹ)  – රැන්සම්වෙයාර් නැමති වෛරසයක් මේ දින වල අන්තර්ජාලයේ ව්‍යාප්තවන බව බැවින් සැළකිලිමත් වන ලෙස ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

එබැවින් පරිගණකයේ ඇති වින්ඩෝස් මෘදුකාංගය යාවත්කාලීන කිරීම,පරිගණකයේ ඇති දත්ත වෙනත් බාහිර ධාවක හෙවත්  extranal drive වෙත මාරු කර තබා ගැනීම හා සැක සහිත ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටින ලෙස  ඔවුන් උපදෙස් ලබා දෙයි.

මේ අතර අද (15) තවත් සයිබර් ප්‍රහාරයක අවධානමක් මතුව ඇති බව මයිකෝසොෆ්ට් ආයතනය පවසා තිබේ.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයේ  ඇතිවිය හැකි අවධානම බොහෝ දුරට පාලනය කර ඇති වුවද එහි අවධානමක් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.

පසුගිය සිකුරාදා එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් අමෙරිකාව, චිනය, රුසියාව, බ්‍රිතන්‍යය ඇතුලු  රටවල් 150කට පමණ බලපැම් එල්ල විය.

Related posts

UK arrest warrant for Sri Lanka Attache over throat-cut gestures revoked

Mohamed Dilsad

இன்று இடியுடன் கூடிய மழை பெய்யக் கூடும்

Mohamed Dilsad

க.பொ.த.சாதாரணயில் தர பரீட்சை அகில இலங்கை ரீதியில் முதலிடம் பெற்ற மாணவி..!!

Mohamed Dilsad

Leave a Comment