දේශීය

වාහනවල දුම් පරීක්ෂාව නව ක්‍රමවේදයකට

(UTV | කොළඹ) – වාහනවල දුම් පරීක්ෂාව සඳහා නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මඩකලපුව – එරාවුර් ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.

Related posts

නිවාඩු ලබාදෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යක්

Mohamed Dilsad

කොරෝනාවට ප්‍රතිකාර කිරීමට ජපානයෙන් ඖෂධ

Mohamed Dilsad

දිවයිනටම විදුලිය ඇණ හිටියි

Mohamed Dilsad

Leave a Comment