ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(UTV | කොළඹ) – ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද (08) උදෑසන දිවයිනට පැමිණියා.

මෙම තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

කොදෙව් කණ්ඩායම ලබන 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පුහුණු තරගයකට එක්වීමට ද නියමිතව තිබෙනවා.

Related posts

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

පකිස්ථාන ක්‍රීඩකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද තරඟයේ සැලසුම් ගැන කියන දසුන්

Mohamed Dilsad

Leave a Comment