දේශීය

කෘෂිකර්ම ඇමති පාඨලීට එරෙහිව සීඅයිඩී යයි

(UTV | කොළඹ) – ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ දී මූල්‍ය වංචාවක් සිදුවී යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කළේය.

Related posts

හෝමාගම බිහිසුණු රිය අනතුරක්

Mohamed Dilsad

වැව්වල සීමා සලකුණු කිරීමට උත්සවයක්

Editor O

හෙට සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment