දේශීය

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්, එන්තරවාසියක්

(UTV | කොළඹ) – චීන කාබනික පොහොර සම්බන්ධයෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් ඩොලර් මිලියන 08 වන්දි ඉල්ලා චීන පොහොර සමාගම ජාතික ශාඛ නිරෝධායන සේවය වෙත එන්තරවාසි එවා ඇතැයි අතිරේක අධ්‍යක්ෂවරයා පවසයි.

Related posts

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක්

Mohamed Dilsad

අධිභාර පණතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්

Mohamed Dilsad

Leave a Comment