දේශීය

ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදුකෙරෙනු ඇති.

කලක් රෝගාතුරව සිටි ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා දහවල් අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ලක්ෂ්මන් විජේසේකර මහතා 73 වන වියෙහියි පසුවූයේ.

පාසල් කිහිපයක මෙන්ම කලාභූමි සෞන්දර්ය ආයතනය ආරම්භ කිරීමට දායකවෙමින් එහි සංගීත ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් දරුවන් වෙත සංගීත දැනුම ලබාදීමට ද ලක්ෂ්මන් විජේසේකර මහතා කැපවී කටයුතු කළා.

Related posts

රටපුරා10,000ක් දෙනා නිරෝධායනය සදහා යොමු කෙරේ.

Mohamed Dilsad

ට්විටර් ගැන අලුත් ආරංචියක්

Mohamed Dilsad

ඉන්දියාවේ සිට සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment