දේශීය

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කල ඉල්ලිම

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතයින් වාර්තා විමේ සුළු වැඩි විම අවතක්සේරු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලිමක් කරනවා.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 716 දෙනෙකු සහ මරණ 22ක් වාර්තා වි තිබේ.

Related posts

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

අපහරණ චෝදනා එල්ල වූ අම්පාරේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හාල්, පොල්, බෙහෙත් දීගන්න බැරුව, ආණ්ඩුව කෙඳිරි ගානවා – හිටපු ඇමති පාඨලී චම්පික රණවක

Editor O

Leave a Comment