දේශීයව්‍යාපාරික

නුවරඑළිය එළවළු මිළ ඉහළට

(UTV | කොළඹ) – නුවරඑළිය නගරයේ සතිපොලේ අද (14) දින උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙළදුන් දැඩි අසිරුතාවට පත් ව තිබේ.

සතිපොලේ උඩරට සහ පහතරට සැම එළවළු කිලෝවක්ම රු 400කට අලෙවි වන අතර තාක්කාලි කිලෝවක් රු 600 වැනි අධික මිලකට අලෙවි වෙයි.

සතිපොලේ දෙල් ගෙඩියක් රු 200 වැනි මිලකට අලෙවි වෙයි. වෙළදුන් කියා සිටින්නේ එලවළු මිල ඉහල යාම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි. තව සති කිහිපයක් තුළ එළවළු හිගවිමත් සමග මිට වඩා මිල ඉහල යා හැකි බව ඔවුහු පවසති.

Related posts

2020 තරුණ පාර්ලිමේන්තු මැතිවරණය අද

Mohamed Dilsad

පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළට

Mohamed Dilsad

සමන් රත්නප්‍රිය ලබන 05 වැනිදා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment