දේශීය

6-9 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය දැනුම් දෙයි

(UTV | කොළඹ) – ලබන සඳුදා (22) සිට 6,7,8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුවයි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.

Related posts

පෞද්ගලික හේතුවක් මත, ස්ථාන මාරුවක් ඉල්ලුවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග

Editor O

නාකොටික් 13 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ආනයනික පොල් තෙල්වල ප්‍රමිතිය තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment