දේශීය

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අද සිට බූස්ටර් මාත්‍රාව

(UTV | කොළඹ) – අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කටයුතු අද(17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

බස්නාහිර හා දකුණු යන පළාත්වල මෙන්ම අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු අද (17) ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Related posts

මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවයි

Mohamed Dilsad

ඡන්ද හිමියෙකු වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල රු. 109යි.

Editor O

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment