ක්‍රීඩා

මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාව සීෂෙල්ස් දිනා ගනියි

(UTV | කොළඹ) – අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු කුසලනායේ අද (19) රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සීෂෙල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ප්‍රතිවාදී පිළ වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ ශූරතාව සීෂෙල්ස් පිළ තමන් සතු කරගත්තේ, දඬුවම් පහර 3-1ක් ලෙස එල්ල කරමින්.

ඒ අනුව මෙවර මහින්ද රාජපක්ෂ සිව්කොන් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට සීෂෙල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

Related posts

ඕමාන තරග සංචාරයට ශ්‍රී ලංකා සංචිතය අද යයි

Mohamed Dilsad

LPL තරඟාවලිය සඳහා නම්කර ඇති විදෙස් ක්‍රීඩකයන් මෙන්න

Mohamed Dilsad

මොහාන් සහ රවීන් ක්‍රිකට් නිලවරණ තරඟයට

Mohamed Dilsad

Leave a Comment