දේශීය

පිටකොටුවේ නාට්ටාමිවරුන් වර්ජනයක

(UTV | කොළඹ) – පිටකොටුවේ නාට්ටාමිවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ජීවන වියදම ඉහළ ගොස් ඇති බැවින් තම දෛනික වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරතවන්නේ.

මේ හේතුවෙන් පිටකොටුව තොග වෙළඳපොළේ භාණ්ඩ බෑමේ සහ පැටවීමේ කටයුතුවල යම් අඩාල වීමක් සිදුව ඇති බව ද සඳහන්.

Related posts

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරයි.

Editor O

පොලීසිය සහ ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන්ගේ වත්කම් පරීෂාවක්…

Editor O

නලින් හේවගේගේ පට්පල් කෙබරයක් ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment