විදෙස්

අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමෙන් 46ක් මරුට

(UTV | බල්ගීරියාව) – බල්ගීරියාවේ අධිවේගී මාර්ගයකදී බස් රථයක ඇතිවූ ගිණි ගැනීමකින් ළමුන් ඇතුළු 45දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් ඉන්දියාවට

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් පිරිස චීනයත් ඉක්මවා යයි

Mohamed Dilsad

කොරෝනා නිසා මැතිවරණය කල් නොදමන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment