දේශීය

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කින්නියා ප්‍රදේශයේදී ඊයේ (23) පෙරළී ගිය පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්‍රා කරමින් තිබූ එම පාරුව පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබුණි.

Related posts

ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කන්දකාඩු සිද්ධිය : ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

ආසාද් සාලි CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment