දේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අද දෙවන දිනටත්

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සිදු කරන සංකේත වැඩවර්ජනය අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මන වෙයි.

ඊයේ (24) උදෑසන මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කළා. මේ හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධා එල්ලවී තිබේ.

Related posts

මහපොළ ශිෂ්‍යාධාර සිසුන්ගේ ගිණුම්වලට බැර කෙරෙයි

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Mohamed Dilsad

විදේශිකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට ඔන්ලයින් අයදුම්පත් සඳුදා සිට

Mohamed Dilsad

Leave a Comment