දේශීය

කල්‍යාණි රන් පිවිසුම අද පස්වරුවේ මහජනතාවට විවෘත වෙයි

(UTV | කොළඹ) – කල්‍යාණි රන් පිවිසුම අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ඊයේ (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

Related posts

රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ගන්න

Mohamed Dilsad

ඇසළ පුර පසළොස්වක පොහෝය අද යි

Editor O

හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශය – ACMC

Mohamed Dilsad

Leave a Comment