දේශීය

කොන්දේසි මත ලැබෙන බූස්ටර් එන්නත

(UTV | කොළඹ) – වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන සහ දෙවන මාත්‍රාව ලබා දී මාසයක් සම්පූර්ණ වූ අයට කොවිඩ් 19 බූස්ටර් එන්නත ලබාදීමට අද (26) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Related posts

රාජ්‍ය සේවක වැටුප් ගැන තීරණයක්

Editor O

දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

පිළියන්දල ඇතුළු තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment