දේශීය

පොලිස්පති අධිකරණය​ට

(UTV | කොළඹ) – පොලිස්පති චන්දන වික්‍රමරත්න මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත පැමිණ තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමටයි ඔහු මෙලෙස පැමිණ ඇත.

පොලිස්පතිවරයාට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස, පසුගිය සිකුරාදා (26) වනදා සිතාසි නිකුත් කර තිබුණි.

Related posts

ඇඳිරි නීති පෙදෙස්වල තැපැල් කාර්යාල නොඇරේ

Mohamed Dilsad

ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි

Mohamed Dilsad

වැලිගම හෝටලයක පිපිරීම ගැන විමර්ශනයට රස පරීක්ෂක කැඳවයි

Mohamed Dilsad

Leave a Comment