දේශීය

මහින්ද වෙනුවට මන්ත්‍රී මංජු ලලිත් පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික මංජු ලලිත් වර්ණකුමාර පත් කිරීමේ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂම විසින් අද (30) නිකුත් කිරීමට නියමිතයි.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

සමන් රත්නප්‍රිය ලබන 05 වැනිදා දිවුරුම් දෙයි

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment