(UTV | කොළඹ) – ලංවිම සේවකයින් 02 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට සභාපතිවරයා ගත් තීරණයට එරෙහිව ලංවිම ඉංජිනේරු සංගමය විරෝධය පළ කිරීමත් සමඟ, ලංවිම ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.