විදෙස්

තවත් බෝට්ටු අනතුරක් – 29ක් මිය යයි

(UTV |  නයිජිරියාව) – උතුරු නයිජිරියාවේ කැනෝ ප්‍රාන්තයේ වටරි වේල්ලේ බෝට්ටුවක් පෙරලී සිදු වූ අනතුරකින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, අනතුරට ලක්වූ බෝට්ටුවේ සිසුන් 40 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි.

එහි ගමන් ගත් පිරිසගෙන් බහුතරයක් අවුරුදු 18ට අඩු සිසුන් බවට අනාවරණ වී තිබෙනවා.

අනතුරෙන් 7 දෙනෙකුගේ දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

Editor O

මාලදිවයිනේ හදිසි තත්වයක්

Mohamed Dilsad

තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දූත පිරිසක් පාර්ලිමේන්තුවට වැඩම කරති

Editor O

Leave a Comment