දේශීය

නැවත දැනුම්දෙනතුරු ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

(UTV | කොළඹ) – නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බව​ට එම සමාගම පවසා සිටියි.

Related posts

දුම්රිය 2 ක් ධාවනයෙන් ඉවතට

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාරවල මිලත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment