දේශීය

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය ත් නැති වෙයි

(UTV | කොළඹ) – කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, විදුලිය ඇණහිටීම මෙම තත්ත්වයට බලපා ඇති බව ය.

විදුලිය ඇණහිටීම නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය අක්‍රිය වී ඇතැයි එම මණ්ඩලය පැවසීය.

මේ අතර, දිවයින පුරා විදුලිය ඇණහිටීම තවදුරටත් පවතී.

Related posts

ඔන්ලයින් ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කරයි

Mohamed Dilsad

පිල්ලයාන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය හමුවට

Mohamed Dilsad

දිස්ත්‍රික් 04ක ට, නායයෑම් පිළිබඳ රතු නිවේදන

Editor O

Leave a Comment