(UTV | ඩුබායි) – ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් (HH Shaikh Maktoum bin Mohammed bin Rashid Al Maktoum) මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (04) පස්වරුවේ ඩුබායි හි එක්ස්පෝ -2020 (EXPO – 2020) ප්‍රදර්ශන භූමියේ දී සිදුවිය.