දේශීය

ලිට්‍රො සමාගමේ නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කෙරේ

(UTV | කොළඹ) – ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලිට්‍රො සමාගම වෙළෙඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩර දැක්වෙන අයුරුය.

Related posts

දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 දක්වා ඉහළ දමයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

රටවල් කිහිපයකින් මෙරටට එන ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment