ක්‍රීඩා

ටෙස්ට් ජය පාකිස්ථානයට

(උදයම්,බටහිර ඉන්දීය කොදෙව් දුපත්)  – බටහිර ඉන්දිය කොදෙව් කිි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2 ට එකක් ලෙස ජයගැනිමට පාකිස්ථාන කණ්ඩායම සමත් වෙයි.

දෙරට අතර ඊයේ පැවතී තුන්වන සහ අවසන් තරගය ලකුණු 101කින් ජය ගනිමිනි.

තරඟය වින්ඩ්සෝ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

Related posts

ශ්‍රී ලංකාවට 294 ක ඉලක්කයක්

Mohamed Dilsad

තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්

Mohamed Dilsad

යුපුන්ගේ තීරණාත්මක දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment