දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

(UTV | කොළඹ) –  සංඥා පුවරු අනාරක්ෂිත තත්වයට පත්ව ඇති ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවාවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා අද (10) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ දිවයිනපුරා ප්‍රදේශ රැසක දුම්රිය සංඥා පුවරු අනාරක්ෂිත තත්වයට පත්ව ඇතත් ඒවා නිසි ආකාරයෙන් නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බවයි.

මේ හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාදවන බවද ඔහු පෙන්වා දුන්නා.

Related posts

කෝටි 10 ක රත්තරන් කිලෝ 14 ක් නාවික හමුදා භාරයට [PHOTOS]

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවට දින 100 ය සම්පූර්ණයි

Mohamed Dilsad

අපේ අයට ඇමතිකම් දෙන්න, නැත්නම් වැඩ කරන්න දෙන්නේ නෑ – බැසිල්ගෙන් ජනපතිට දොස්

Mohamed Dilsad

Leave a Comment