Trending News

අධ්‍යාපන සමූපකාර සේවකයින් අඛණ්ඩ වර්ජනයක

(UTV | කොළඹ) –  තමන්ට හිමි රුපියල් දස දහසේ දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අධ්‍යාපන සමුපකාර පොදු සේවක සංගමය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියේ දී තවදුරටත් දැඩි කරන බව එම සංගමයේ සභාපති නන්දන හේවගේ ප්‍රකාශ කළා.

වර්ජනය ආරම්භ කර අදට දින 27ක් ගතවූව ද මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි ඔහු කියා සිටියේ.

Related posts

SLFP & SLPP: Discussions to conclude in 2 weeks

Mohamed Dilsad

Indian National arrested with cocaine worth Rs. 15 million

Mohamed Dilsad

Dangerous Drugs Special Operations Room Established

Mohamed Dilsad

Leave a Comment