දේශීය

බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ගැටුමකින් 05 කට තුවාල

(UTV | කොළඹ) – බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ඇතිවු ගැටුමකින් තුවාල ලබා සැකකරුවන් 05 දෙනෙකු බදුල්ල රොහලට ඇතුලත් කර ඇත.

බන්ධනාගාර අධිකාරි වරයා විසින් මෙි පිලිබදව පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

Related posts

ටෙහෙරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Editor O

කොරෝනා ආසාදනය වූ තවත් තිදෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment