දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ) – දුම්රිය සංඥා දෝෂ වලට විසඳුම් නොලැබීම සහ සේවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින්, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් හෙට (14) දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

Related posts

කොයිම්බතූර්හි සිටි ලාංකිකයන් රැගත් ගුවන් යානයක් දිවයිනට

Mohamed Dilsad

රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ – බණ්ඩාරවෙල පූනාගල වත්තේ වල් අදින රජයේ වාහනයක් ගැනත් චාමර සම්පත් ප්‍රාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

Editor O

පාස්පෝට් කන්තෝරුව අසළ උණුසුම් තත්ත්වයක්.

Editor O

Leave a Comment