දේශීය

අවුරුදු 12ට වැඩි දරුවන්ටත් ෆයිසර්

(UTV | කොළඹ) – අවුරුදු 12 -15 ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

අවුරුදු 16-18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවැනි එන්නත් මාත්‍රාව ද ලබා දීමට තීරණය කළ බව අද(13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියේය.

Related posts

අලි සංගණනයක් අගොස්තු මාසයේදී

Editor O

රත්‍රං බිස්කට් රැගෙන ආ ලාංකිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්යය මණ්ඩල දැවැන්ත වැඩවර්ජනයකට සූදානම් වෙති…?

Editor O

Leave a Comment