ගොසිප්

බැසිල් ලංකාවෙන් පිටව යයි

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටව ගියා.

කටුනායක ගුවන්තොටුපොළෙන්, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ යානයෙන් ඔහු මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

මේ අතර, පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ ද සංචාරයක නිරත වූ අතර, එහි දී ඔහු එරට මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා පවත්වනු ලැබුවා.

Related posts

ඉන්ධන මිල බැසිල් අතේ

Mohamed Dilsad

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment