ප්‍රමුඛ පුවත 1

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයට එකඟතාවය

(උදයම්,කොළඹ)  –  ඉදිරියේදී සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයා සහ  අග්‍රාමාත්‍යවරයා එකඟතාවකට පැමිණ ඇති බවට වාර්තාවේ.

මෙම සංශෝධනයේදී  ප්‍රධාන පෙළේ අමාත්‍යධුරයකද වෙනසක් සිදුවනු ඇතැයි වාර්තාවේ.

බොහේ දුරට උසස් අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරවල වෙනසක් සිදු වනු ඇති බවට නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩල සංශෝධනය ඉතා නුදුරේදී ස්ථිර වශයෙන්ම සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්ත පුවත්පතකට පවසා තිබෙන අතර කැබිනට් සංශෝධනය සමඟ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වෙනසක් ද සිදු කරන බව ජනාධිපතිවරයා එම පුවත්පතට වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

හංවැල්ලේ ඝාතනයට අංගොඩ ලොක්කාගේ සගයන් තිදෙනෙක් අල්ලයි

Mohamed Dilsad

කැබිනට් මණ්ඩලය කුඩා උවත් ජනතාවට සහන රැසක් [VIDEO]

Mohamed Dilsad

බන්ධනාගාර වලට අද සිට STF ආරක්‍ෂාව

Mohamed Dilsad

Leave a Comment