දේශීය

මීරිගමදී ටිපර් රථයක් දුම්රියක ගැටෙයි

(UTV | කොළඹ) – අද (15) අලුයම මීරිගම දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු විය.

අදාළ ටිපර් රථය රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී තිබුණේ, අද අලුයම 5.50 ට පමණයි.

අනතුරින් ටිපර් රථ රියැදුරු තුවාල ලැබී ය.

Related posts

නිදහස් දිනය දා රැඳවුවන් 285 දෙනෙකුට රාජ්‍ය සමාව

Editor O

අද පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පිටරට අය බඳින චක්‍රලේඛය වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment