දේශීය

දෙලක්ෂයකට ඊයේ බූස්ටර් එන්නත

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ ඊයේ දිනයේදී පමණක් දෙලක්ෂ තුන්සිය හතලිස් හය දෙනෙකුට තුන්වන මාත්‍රාව දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා බූස්ටර් මාත්‍රාව හෙවත් තුන්වන මාත්‍රාව ගෙන ඇති මුලු සංඛ්‍යාව දහසය ලක්ෂ හතලිස් නවදහස් තුන්සය හැට අටක් දක්වා ඉහළ යනු ඇති.

පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු සංඛ්‍යාව 01 කෝටි 37 ලක්ෂ 96 දහස් 586ක් වන අතර මේ දක්වා මෙරටදී භාවිතයට ගෙන ඇති මුලු එන්නත් මාත්‍රා සංඛ්‍යාව 03 කෝටි 14 ලක්ෂ 06 දහස් 35ක් බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

Related posts

ස්වාධින පක්ෂ එකමුතුවේ ‘උත්තර සභාගය’ අද එළි දකී

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු

Mohamed Dilsad

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි අයිතීන් සුරැකෙන, සමාජ සාධාරණත්වය සුරක්ෂිත යහපත් පාලනයක් වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙනවා – සමගි ජන බලවේගය

Editor O

Leave a Comment