දේශීය

ජනාධිපති යළි දිවයිනට

(UTV | කොළඹ) – සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(14) දින මධ්‍යම රාත්‍රී ආපසු පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම පිරිස ඊයේ දින මධ්‍යම රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ජනාධිපතිතුමා ඇතුළු මෙම පිරිස ඉකුත් 13 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි .

Related posts

චීන ජාතික පරිගණක අපරාධකරුවන් දෙදෙනෙකු ගාල්ලේ දී අත්අඩංගුවට

Editor O

කොන්දේසි මත ලැබෙන බූස්ටර් එන්නත

Mohamed Dilsad

හෝර්ටන්තැන්නට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වෙලාව වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment